3,4,5 Fuel Pass - Colombo District
පාදුක්ක, හංවැල්ල, ගොඩගම, මීගොඩ, මීපේ, තුන්නාන, පහත්ගම, හඳපාන්ගොඩ, මොරගහහේන, වැලිපිල්ලෑව, බෙරුකැටිය, සාලාව, වල්ගම, අතුරුගිරිය පිරවුම්හල් පෝලිම්වල හෝ අවට සිටින අය හැකි නම් ඒ තැන්වල ඉන්ධන වර්ග තිබේදැයි පැය 2-3 කට වරක්වත් තොරතුරු බෙදාගන්න බලමු.
Subscribers: 13
Find more on TelegramTop Search Bot for Free @tgtopcom_bot